නින්ද

නින්ද ඇවිත් මගෙ නෙතගට වද දෙනවා
ගෙදර ඇදේ සුව පහසුව සිහි වෙනවා
නිදා ගනින් යැයි මගෙ සිත පවසනවා
රාත්‍රීයේ තනිකම මට වද දෙනවා

No comments yet

Leave a comment