Comments on: ප්‍රශ්න කරන්නෙමි

By: කසුන්
උදේ සිට හවස්වන තුරුත්, සදාචාර-හර පද්ධති පිළිබඳ වූ දේශනාවන් මැද මිනිස් චෛතසිකයන් මෙතරම් නිහීන වී ඇත්තේ ඇයිද යන්න මටද වටහා ගත නොහැක. තමන්ගේ නොවන කිසිවෙකු කෙරෙහි දයාවෙන් බැලිය නොහැකි හුදු කෘතීම මානුෂිය සම්බන්ධතා ගොන්නක් තුල මෙවැනි මනෝභාවයන් එක් අතකින් අරුමයක් නොවෙයි. එහෙත් තවදුරටත් මෙය විඳදරාගත හැකිද? යම් වෙනස් වීමක් විය යුතුය. එහෙත් ඒ කෙසේ විය යුතුදැයි මම නොදනිමි…

ඉතුරුව ඇත්තේ යහපත් හෙටක් ගැන සිහිනමය බලාපොරොත්තු පමණි !?.

By: චානක ද සිල්වා
මට හැඟෙන පරිදි අප අධ්‍යාපණය යන රාමුවට කොටුවූ දා සිට, අප සිතන්නට සහ මොලය තුලට පුරවා ගන්නට උත්සාහ කරනුයේ තවත් අයකු වසින් හෝඳ යැයි සිතූ දේ මිස අපට හෝඳ දේ නෙවෙයි. පාසැල් බිහිවීමට ප්‍රථම ශිෂ්ට, සංස්කෘතියෙන් පෝහෝසත්, වැඩදායි, මහා නිර්මාණයන්ට උරදුන් ජාතියක් ලෙස සිංහලයා නැගී සිටියේ සමාජය විසින් හික්මනු ලැබූ යහපත් පුරවැසියන් ලෙසිනි. නමුත් අද සමාජය පෝෂණය කරන්නේ මුදලට යටවුනු සමාජය හා රැපවාහිණියයි. එයින් අප ලබන හොඳක් නැත, බිහිවන්නේ විකෘති මානසිකත්වයක් සහිත නිකමුන් පිරිසක් පමනකි.