භාෂණ ත්‍රස්තවාදියෙකු වී තිබේ

රෝහිත භාෂණ සිංහල කොටියෙක් යැයි නම් කල වෙබ් අඩවි සටහනක් දුටුවේ
යම් කලකට පෙරය. භාෂණ ත්‍රස්වාදියෙක් යැයි නම් කල සැනසීම දේශ ප්‍රේමයෙන්
ඔද වැඩී ගිය සමාජයට ඉතා ලෙහෙසි කරුණකි. නමුත් භාෂණ ගේ සියලු මතවාද හා
එකඟ නොවූ පමණින් අපට ඔහු ත්‍රස්තවාදියෙකු යැයි නම් කල හැකිද?

නූතන ලාංකීය සමාජයේ රජය විවේචනය හෝ පවතින ක්‍රමයට අනුගත නොවීම
බරපතල අපරාධයක් ලෙස සැලකේ. එහෙත් ත්‍රස්තවාදය සිය එකම සතුරා ලෙස
සලකමින්, ජඩ දේශපාලයනට එරෙහි වන්නන් දුටු කල පොලු අමෝරා ගන්නා
ලාංකේය ජන සමාජයට භාෂණ ත්‍රස්තවාදියකු ලෙස පෙනීම පුදුමටක් නොවේ.

1 comment so far

  1. -බිன்ku- on

    නියම කාලීන සටහනක්, මා මෙතෙක් දුටු වැදගත් බිලෝගය්න් කීහිපයෙන් එකක් මේක. ඔබ කවුරු වුවත් ඔබේ දැක්මේ අවංකා භාවයක් මම දකිනවා. සුභ පැතුම් ,දිගටම ලියන්න හැකිතරම්.

    කෙනෙක්ට ලේබල බැදීම මඩ ගැසිම අපේ රටේ පොදු දෙයක්, එය දේශපාලන තුලින් හොඳින් වපුරන දෙයක්. කෙනෙක් යම්තාක් දුරට ආණ්ඩුවට හෝ පක්ෂයකට විරුද්ධ වනතුරු ඔහුට ඒවාට මුහුණ දෙන්න වෙනවා. එය බාහිර් රාමු සිට බෝධිනි අක්කාටත් සින්ඩියේ තුලම මුහුණ දෙන්න වෙලා. කණගාටුයි මේ තතවය ගැන.


Leave a reply