“දියත් කුලේ අපි” බ්ලොග් අඩවියේ පලවූ ලිපිය පිළිබඳව අවංක අදහස් දැක්වූ ආගන්තුකයා හට ස්තූතියි.
Palitha said… උඔට ටිකක් අමතක වෙලා, වින්දන මේක මුලින්ම ලියලා තිබුනේ සියපතක උදානය සමරු කලාපයේ, ඒකයි පටලැවුනේ. කොහොමවුනත් අවුලක් නෑ මචං. උඹ ඒ ලිපිය දැම්මේ මිනිස්සුන්ගේ ඔළුව පළල් කරන්නේ. අරමුන හොද නිසා ඔය වගේ වැරදි එච්චර හිතන්න ඕන නෑ. මිනිස්සුන්ගේ මනුස්සකම් අමතක කරන්න, පටු කරන්න තමන්ගේ බ්ලොග් එකේ පත්තර කොපි කර කර දාන එවුන් ඉන්න එකේ උඹව අධෛර්යමත් කරන එක කොහොමටත් කරන්න බැරි වැඩක්. වැරදි අවම කරගනිමින් අපි විදින, විදපු දේවල් ලෝකෙත් එක්ක බෙදා ගැනීමට ගත්ත උත්සාහය අත්හරින්න එපා. අමනුස්සකම්වලට එරෙහි සටනට කොන්දේසි නෑ
ඒකනේ කියන්නේ…. ඇත්තටම සතුටුයි එහෙම අවංක වීම ගැන.
තාත්ත මට බැන්නට මං හොඳයි… ඕ යේ යේ..
නියමයි! අපේ කොල්ලෝ එහෙම තමයි!!!
වැරදි කිරිම කොහොමත් මිනිසුසු කොරනවා. නමුත් සමාව ඉල්ලන්නේ එහෙමත් අයයි. නියමයි, ඒ අවංකභාවයට මම ගරැ කරනවා. ඒ වගේම ඒ බව සදහන් කරන්න තරම් නිහතමානි විම ගැනත් තුතිය!
ක…… අයියේ තෑන්ක්ස්
@ ආගන්තුකයට,
අවංකකමට ආචාරය!
name
email ( will not be shown )
website
Notify me of follow-up comments via email.