අමන ස්ටාර්

“ඒ අපේ ඡන්ද අපේක්ෂකයා, අචාර්ය කොන්ට්‍රිනි.” මේ ඡන්ද කාලය බව මට මතක් වුනේ අවස්ථාවේදියි. උන් මේ තරම් මිත්‍ර කමක් පෙන්වන්නේ ඒ නිසයි.
ඊළඟ ඡන්දෙට ඔහු තරඟ කරන බව කොන්ට්‍රිනි කිව්වා. මුඩුක්කුවේ අපි ආරක්ෂා වෙලා ඉන්නේ තමුසෙ නිසා නොවෙයි කොන්ට්‍රිනි මහත්තයෝ ! අපි තමුසෙව දන්නෙත් නෑ. තමුසෙ අපිව දන්නෙත් නෑ.

කැරොලිනාගේ දිනපොත, අන්ධකාරයේ දරුවා.
පරිවර්තනය –  සුනිල් මාධව ප්‍රේමතිලක .107 පිටුව.

මෙ බ්‍රසීලයේ දේශපාලන යථාර්තය. ලංකාවෙ ත් මෙහෙම තමයි. වෙන්ස් වන්නේ අන්දවන්නාගේ සහ ඇඳගන්න එකාගේ බාහිර ස්වරූපය හා සංස්කෘතික ගති ලක්ෂණ පමණයි. දේශපාලකයින් විසින් ජනතාව ඇන්දවීම ද , ජනතාව කැමැත්තෙන් ඇඳ ගැනීම ද නූතන දේශපාලන යථාර්තයයි.  ඇඳ ගැනීම සහ ඇන්දවීමෙන් වෙහෙසයට පත්වන මහ ජනතාව මුලා කීරීමට  “ගොන් පැය” සහ “අමන ස්ටාර්” තරඟ තිබෙන තෙක් ලාංකිකයන්ට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි. කොහොමටත් මෙය කියවන ඔබ කලබල වෙන්න එපා. මොකද ජනගහණය තවම කෝටි දෙකක් පමණ වන නිසා ඔබ වෙනුවෙන් පිහිටට සාමාන්‍ය අංක ගණිතයට අනුව ආසන්න ලෙස දෙවිවරු දහසයක් පමණ සිටී. එම නිසා නිදහසේ ඇඳගන්න. ඇන්දවීමට පිරිස ඕනෑවටත් වඩා බලා සිටී.

ඔබ සැමට දෙවි පිහිටයි !!!!!!!

Advertisement

No comments yet

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: