අවාසනාවට ඇත්ත කතාවක්
වවාගෙන කන ලෙසට ජනතාවට බණ දේශනා කරන ඇමති වරු සිටිති. වවාගෙන කන්නට ඉඩක් ද විවේකයක් ද ඇත්තේ කොයින්දැයි අදාල ඇමති වරුන්ගේ ප්‍රකාශ වර්ණනා කරන මාධ්‍ය කරුවෝද ප්‍රශ්න නොකරති. නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති නොමැති කල්හි රට මෙහෙයවා ගත නොහැකිව සිටින කල්හි බයිලා ගසන ඇමතිවරුන් ඉදිරිපිට අපි කුමක් කල යුතුද?
සරල ආර්ථික න්‍යායන්ට අනුව නම් ශ්‍රම විභජනය කියා දෙයක් ඇත. මහල් නිවාසයේ ජීවත් වන දොස්තර වවමින් සිටිනවාට වඩා තමන්ගේ රාජකාරියට කැපවීම අගනේය. නමුත් මේ ශ්‍රී ලංකාවයි.
“අවාසනාවට ඇත්ත කතාවක්”
Leave a Reply