නින්ද
නින්ද ඇවිත් මගෙ නෙතගට වද දෙනවා
ගෙදර ඇදේ සුව පහසුව සිහි වෙනවා
නිදා ගනින් යැයි මගෙ සිත පවසනවා
රාත්‍රීයේ තනිකම මට වද දෙනවා
නින්ද ඇවිත් මගෙ නෙතගට වද දෙනවා
ගෙදර ඇදේ සුව පහසුව සිහි වෙනවා
නිදා ගනින් යැයි මගෙ සිත පවසනවා
රාත්‍රීයේ තනිකම මට වද දෙනවා
Leave a Reply