ප්‍රේමයේ ඛේදවාචකය
ප්‍රේමය යුගයේ ඛේදවාචකයක් වී ඇත්තේ ඇයි? මාර ප්‍රශ්නයක්. මුලින්ම අහන්නම් ඔයාගෙන් මෙහෙම.
“ඔයා කැමති මොන වගේ කෙනෙක්ට ද?”
ඔබ කියාවි මෙහෙම
“ලස්සන, කඩවසම්, උගත්, සල්ලි තියෙන, නිහතමානී” යනාදී ලෙස තව දහසකුත් දේවල්
අන්තිමේදි ප්‍රේමය තුල තිබිය යුතු මූලික ගුණාංග ටික පලා ගිහින් ගනුදෙනු ඉතිරි වෙනවා.
මේ නූතන ප්‍රේමයේ ඛේදවාචකයයි.
Leave a Reply