මට ගහන්න

ඊයේ පෙරේදා අහම්බෙන් මෙන් නාට්‍යයක විකාශය වූ යමක් අසා කීරි ගැසුනෙමි.සිද්ධිය මෙහෙමයි.
සැමියා බිරිඳට කණේ පහරක් ගසයි . පසුව ඔහු හිත රිදී සමාව ඉල්ලයි.
එවිට බිරිඳ මෙසෙ කියයි.
“කමක් නෑ සමන්ත. ඔයාටනෙ දැන් මාව අයිති. ඒක නිසා ඔයාට අයිතියක් තියෙනවා මට ගහන්න”

එක්කෝ ලංකාව වෙනස් විය යුතුය. නැත්නම් චින්තනය වෙනස් විය යුතුය. ගැහැණිය විවාහයෙන් පසු සැමියා සතු දේපළක් බවට පත් කර ගන්නා පුරුෂ මූලික සමාජය පවත්වාගැනීමට ඔබේ සහය දෙන්න. ඔබට එවිට සැනසීම ලැබෙනු ඇත.

Advertisement

1 comment so far

  1. ඔහේ on

    මෙවැනි දෙබස් මෝඩ ජෝක් සිනමා කලාවෙන් ලංකා පොළවට කාන්දු වී පෙරෙන වචන. නූගත්, පරිපීඩිත, මන්දපෝෂිත, හීනමානයෙන් සහ කුල ගැටුමෙන් පෑගි වැටී හොටුපෙරාගෙන බිම පෙරළි පෙරළි අඬන ඉන්දියාවේ “ගොනාට වඳින” නපුංසක, කුරුවල් වී ගිය පිරිමින්ගේ චින්තනය ලංකාවේ නාට්‍ය තුලට රිංගවන්න තැත්කිරීමක්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: