අවිනිශ්චිත
අවිනිශ්චිත භාවයෙන් යුතුව සැරසරමින් සිටින්නඑමි. විටක සියලු දේ අතහැර දමමින් ද පලා යාමට මං සොයමින්ද ළතැවෙමි. ආත්මය හමුවේ අභිමුඛ වන්නේ මා නොව වෙනත් අයෙකි. මම සොයමින් සිටින්නෙමි. මා තුල සිටින්නේ කවුද? ජීවිතය තුල එක්කෝ මම සොයන්නට යන්නේ අනවශ්‍යය දෙයක් විය යුතුව. එහෙත් කම්පනයෙන්ද , කලකිරීමෙන් ද යුතුව සොයන්නෙමි.
Leave a Reply