ආර්ථික
ලංකාව යනු අද දවසේ කෂණික දේවල් නිසා උද්දාමයට පත් වන රටකි. උද්ධමනය 28.4% කි. එවිට ආණ්ඩුව පවසන්නේ සංවර්ධනය සහ යුදධය යන දෙකම කරගෙන යන විට ඔහොම වෙනවා කියාය. තවත් සමහර නිලධාරීන් “ඔව් අපි සල්ලි අච්චු ගහනව තමයි, ඇයි මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියෙන කොට ඔයාලට ඉරිසියද ? ” ආදී ප්‍රශ්න නගති. එක්කෝ ආර්ථික විශේෂඥයයින් ආණ්ඩුවලට උපදෙස් දීමෙන් වැලකිය යුතුය. නැතිනම් ආණ්ඩුව එම උපදෙස් නොතකා සිටින්නට තරම් මෝඩ වුවත් ඒ ගැන කයිවාරු නොකියා සිටිය යුතුය.
මේ ශ්‍රී ලංකාවයි
Leave a Reply