ඇයි?
මොකද්දෝ අවිනිශ්චිත භාවයක් මගෙ හිතේ සමහර වෙලාවට හොල්මන් කරනවා. මේ දවස් වල ඒක වැඩියි. වෙනදට මිත්‍රත්වයෙන් දිගු වන දෑත් බොහොම උණුසුම් හැඟීමෙන් යුතුව වැළඳ ගන්න මම දැන් උදාසීන බවින් පස්සට යනවා. ජීවිතයේ අරමුණු රහිත භාවය විසින් අසරණ කරනු ලැබු මම ඔහේ බලාගෙන ඉන්නවා. ඒ ඇයි?
Leave a Reply