වෙනස් කරන්න
ලංකාව තුල ෆැන්ටසි ඇතැයි කලින් කීවේවි. නගරයේ ඉන්න බොහෝ අය කියන ඊනියා ෆැන්ටසි සිංහල බෞද්ධ ගමක් ඇත. ඊ ගම තුල බඩු කාරයන්ද , ඕප දුප සොයන්න්නද , දෙකක් දාගෙන හැන්දෑවට වැනි වැනි එන බේබද්දන් ද නැත. ඔය ඇත්තේ අපේ සිහින වල මවාගත් දේය. නමුත් පාරට බහින අපිට හමුවන්නේ මුලින් කී බඩු කාරයන්ද , ඕප දුප සොයන්න්නද , දෙකක් දාගෙන හැන්දෑවට වැනි වැනි එන බේබද්දන් වය.
ෆැන්ටසි යතාර්ත බවට පත් කිරීමට ඔබ කැපවිය යුතුය. එය ඉබේ සිදුවන තෙක් බලාසිටින ඔබගේ ඇඩ්රස් නැතිවී ගිය දාට අනුන්ට බැන වැදී පලක් නැත.
වෙනස් විය යුතු යැයි සිතනවානම් වෙනස් කරන්න.
Leave a Reply