9.42
වෙලාව 9.42. සෙම අමාරුව නිසා රෑ නිදි මරන එක හරි අමාරු වැඩක්. කමක් නෑ දන්නෙම නැතුව කාලය ගෙවිලා යයි නෙ. හවස ටිකක් කලින් යන්න කියලයි කල්පනාව. තවම කල්පනා කරමින් ලියනවා. බලමු මොකද වෙන්නෙ කියලා.

Leave a Reply