ඊනියා ෆැන්ටසි
ලංකාව තුල ඊනියා ෆැන්ටසි ඇත.
සිංහල බෞද්ධ ගම
දියසේන කුමාරයා
මේ හැම එකක්ම කල්පිත පමණි. යතාර්තයන් නොවේ. දේශපාලනය හැමදාම දෙබිඩි හැසිරීමකින් නිරූපනය කරන ලාංකිකයා සිහින දකිමින් සිටී. ඉබේ ප්‍රාදුර්භූත වී වෙනස් කම් ඇතිවන තුරු බලා සිටින්නේ ඇයි? දියසේන කුමාරයා ඇවිත් ලංකාව වෙනස් කරන තෙක් බලා සිටිමු. නමුදු අප විසින් වෙනස් කිරීමට පෙළඹිය යුතු බව ඔබ අදහන්නෙ නැත්තේ ඇයි?
“දේශපාලනය ඇඟ රිදෙන වැඩකි. මන්ද යත් එය වෙනස් කිරීමක් වන නිසාය. ”
පෙරදිග සුළං
Leave a Reply