මන්දාරම් අඳුර මැදින්

මන්දාරම් අඳුර මැදින්
සිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම් //

මන්දාරම් අදුර ප්‍රේමයට ආශීර්වාද කරනවා හා සමානයි. ප්‍රේමයෙන් කුල්මත් වුන යෞවන හදවතකට හිරිපොද වැස්සෙ තමන්ගෙ පෙව්වතිය හා අතිනත පටලාගෙන යන්න ලැබීම කොතරම් සතුටක්ද? මන්දාරම් අඳුරෙදි, වට පිට ප්‍රේමයට බාධා කරනා විමසුම් නෙත් වලින් මග හැර නිදහසේ ප්‍රේමිය සමග තනිවන්නට පෙම්වතුන් සිහින දකිනවා. වැස්ස ඇදහැලෙන විට එකම කුඩේ යටින් ඇය හා යන ගමන පෙම්වතකුට සොඳුරුතම අත්දැකීමක්. මෙම ගීතයේ කියන පෙව්වතා හටත් එම අත් දැකීම කොතරම් මිහිරිදැයි සිහිවෙනවා. නමුත් අද ඔහු හා පෙව්වතිය නැහැ. ඇය ඔහු හැර ගිහින්. එම මතකය සිහි කරමින් යලිත් යලිත් ප්‍රේමයට ආවඩමින් ඇද හැලෙන හිරිපොද මල් වැස්ස තවමත් ඇද හැලෙනවා. මෙය ප්‍රේමයේ විරහ වේදනාව විදින ඕනෑම පෙම්පතකුට/ පෙම්වතියකට දැනෙන දෙයක්. තම පෙම්වතා / පෙම්වතිය හා බැඳුනු අත්දැකීම්, හමුවුන අවන්හල්, ස්ථාන දකින විට යලිත් එතැනට ඔහු හෝ ඇය සමග යන්නට තිබුනානම් කියා දැනෙනවා.

Advertisement

No comments yet

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: